මියන්මාරයේ වසර හතරක යුද්ධය
මේ දිනවල කාගේත් කතාබහ ඊශ්‍රායලය ලෙබනනයට දක්වන සැලකිල්ල වූවත් වසර හතරක් තිස්සේ පැස වූ තුවාලයක් මෙන් ඇදී යන මියන්මාරයේ යුද්ධය පිලිබද ව ඇති අවධානය අවම ය . නමුත් මේ ලිපියෙන් ඒ සම්බන්ධව සාරාංශ ගත කොට ඇත.
මියන්මාරය යුද්ධයක පැටලුනේ කොහොමද?
සරලව දැක්විය යුතු අදහස නම් මියන්මාරයේ යුද්ධයක් ආරම්භයට පෙර එහි තිබූ දේශපාලනික ඉතිහාසය පිලිබදව විමසා බැලීමයි.1962 සිට 2011 දක්වා වසර 49 ක කාල වකවානු ව තුල මියන්මාරය පැවතියේ හමුදා පාලනයක් යටතේ ය . එනම් එම කාලය තුල රජයේ සියලුම බලතල හිමි වන්නේ හමුදාව යටතටය. මේ පාලනය මියන්මාර වැසියන් ට ඉතා අහිතකර බවත්, අමානුෂික බවත්, ඒ කාලයේ සිටි ජනතාවට සෙමින් සෙමින් වැටහෙන්න ගත් නිසා හමුදා පාලනයට මියන්මාරය ජනතාව තුල තිබූ ප්‍රසාදය දවසින් දවස අඩු විය.
මේ හේතුව නිසාම මියන්මාර ජනතාව 2011 සිට ප්රජාතන්ත්රවාදය දෙසට නැඹුරු වන්නට පටන් ගත්තේය. එමෙන්ම යුද්ධ පාලනයේ / හමුදා පාලනයේ තාඩන පීඩන හමුවේ ඇති වූ අපහසුතා හේතුවෙන් තමා ප්රජාතන්ත්රවාදයට සෘජුව කැමති බව ප්‍රකාශ කලා. මෙම හමුදා පාලනය මියන්මාරයේ ඇති වීමට ප්‍රධාන හේතුව 2008 ඇති වූ ව්‍යවස්ථා සංශෝධනයෙන් මියන්මාර් හමුදාවට
පාර්ලිමේන්තුවේ 25% ක බලයක් හිමි වීමය. එසේ ම ප්‍රධාන අමාත්‍යාංශ තුනක බලයද හිමි ව තිබුනි. ඒවා නම්,
1. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය
2. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
3. දේශ සීමා ආරක්ෂක අමාත්‍යාංශය ලෙසය.
හමුදාව ඇයි අවුන් සාන් එක්ක අවුල් ඇති කරගත්තේ ?
මෙහිදී මහ මැතිවරණයයට පෙර අවුන් සාන් සුකී කියා සිටියේ තමන් ජයගතහොත් දේශපාලනයෙන් සහ රටේ පාලනයෙන් හමුදා භූමිකාව ඉවත් කරන බවයි. තවද 75% කට වඩා ඡන්දයෙන් ආසන හිමි කරගතහොත් තමන් නැවත ව්‍යවස්ථාව වෙනස් කරන බවද කියා සිටියා. ඒ වගේම එක්සත් රජයක් බිහිකිරීමට ඇය අනෙකුත් ජනවාර්ගික පාර්ශ්ව වලින් ද ඉල්ලා සිටියා . මේ හේතුව නිසා රටේ ජනතාවද බයක් නැතුවම අවුන් සාන් සුකී ගේ ප්රජාතන්ත්රවාදය දෙසට නැඹුරු වුණා .
2020 නොවැම්බර් 8 පැවති මහ මැතිවරණයට මොකද වුනේ ?
සත්‍ය වශයෙන් ම අවුන් සාන් සුකී ගේ පක්ෂය 75% ක් ලබා ගැනීමට නම් ආසන 322 ක් ලබා ගැනීමට යුතු ව තිබුණත් අවුන් සාන් සුකී කියන ගණනටත් වඩා වැඩියෙන් එනම් ආසන 396 ක් ලබා ගෙන තිබුණාය. (396-322 = 74) මේ අතර හමුදාවේ සහයෙන් තරග කල ප්‍රධාන විරුද්ධ පක්ෂයට ලබාගැනීමට හැකි වූයේ ආසන 33 ක් පමණි. කෙසේ වෙතත් මියන්මාර හමුදාවේ ප්‍රමාණය ලක්ෂ 5 ක් 6 ක් පමණ වූවත් ඒ සියලුම හමුදා සාමාජිකයින් ගේ පවුල් වල බහුතරයක් USDP පක්ෂයට ජන්දය ලබා දී තිබුනේ නැත. එයින් කියැවෙන්නේ මියන්මාරය ප්රජාතන්ත්රවාදය ට වැඩි කැමැත්තක් ඇති බවය.
පාර්ලිමේන්තුවේ 25% ක බලයක් හිමි වීමය. එසේ ම ප්‍රධාන අමාත්‍යාංශ තුනක බලයද හිමි ව තිබුනි. ඒවා නම්,
1. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය
2. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
3. දේශ සීමා ආරක්ෂක අමාත්‍යාංශය ලෙසය.
2020 නොවැම්බර් 8 වෙනිදා පැවැත් වූ මහ මැතිවරණයට මොකද වුනේ ?
2020 නොවැම්බර් 8 වනදා කෙසේ වෙතත් ඒ වන විට එරට ප්‍රධාන බහුතර ජනතාව කැමතිම පක්ෂය ලෙස දැක්වූයේ අවුන් සාන් සුකී ගේ NLD ( National League Democrazy) පක්ෂයයි. එමෙන් ම රටේ විරුද්ධ පක්ෂය වූයේ USDP ( Union Solidarity and Development Party ) පක්ෂයයි. මේ සමය වන විට මියන්මාරයේ අස්සක් මුල්ලක් නෑර ම හමුදා පාලනයකින් තොර වූ ප්රජාතන්ත්රවාදී පාලනයක් අවශ්‍ය බවට රැල්ලක් නිර්මාණය වෙමින් පැවතිනි . ඒ හේතුව නිසා රට තුල කොරෝනා වසංගතයක් පැවතුණත් 70%කටත් වඩා වැඩි පිරිසක් තම ඡන්දය ප්රජාතන්ත්රවාදී රටක් වෙනුවෙන් භාවිතා කලේය.හමුදාව ඇයි අවුන් සාන් එක්ක අවුල් ඇති කරගත්තේ ?
මෙහිදී මහ මැතිවරණයයට පෙර අවුන් සාන් සුකී කියා සිටියේ තමන් ජයගතහොත් දේශපාලනයෙන් සහ රටේ පාලනයෙන් හමුදා භූමිකාව ඉවත් කරන බවයි. තවද 75% කට වඩා ඡන්දයෙන් ආසන හිමි කරගතහොත් තමන් නැවත ව්‍යවස්ථාව වෙනස් කරන බවද කියා සිටියා. ඒ වගේම එක්සත් රජයක් බිහිකිරීමට ඇය අනෙකුත් ජනවාර්ගික පාර්ශ්ව වලින් ද ඉල්ලා සිටියා . මේ හේතුව නිසා රටේ ජනතාවද බයක් නැතුවම අවුන් සාන් සුකී ගේ ප්රජාතන්ත්රවාදය දෙසට නැඹුරු වුණා .
2020 නොවැම්බර් 8 පැවති මහ මැතිවරණයට මොකද වුනේ ?
සත්‍ය වශයෙන් ම අවුන් සාන් සුකී ගේ පක්ෂය 75% ක් ලබා ගැනීමට නම් ආසන 322 ක් ලබා ගැනීමට යුතු ව තිබුණත් අවුන් සාන් සුකී කියන ගණනටත් වඩා වැඩියෙන් එනම් ආසන 396 ක් ලබා ගෙන තිබුණාය. (396-322 = 74) මේ අතර හමුදාවේ සහයෙන් තරග කල ප්‍රධාන විරුද්ධ පක්ෂයට ලබාගැනීමට හැකි වූයේ ආසන 33 ක් පමණි. කෙසේ වෙතත් මියන්මාර හමුදාවේ ප්‍රමාණය ලක්ෂ 5 ක් 6 ක් පමණ වූවත් ඒ සියලුම හමුදා සාමාජිකයින් ගේ පවුල් වල බහුතරයක් USDP පක්ෂයට ජන්දය ලබා දී තිබුනේ නැත. එයින් කියැවෙන්නේ මියන්මාරය ප්රජාතන්ත්රවාදය ට වැඩි කැමැත්තක් ඇති බවය.
කෙසේ වෙතත් ප්රජාතන්ත්රවාදය සදහා වූ ජනතා ලීගය මහ මැතිවරණය දිනුවත් මියන්මාරයේ ජනාධිපති වූයේ අවුන් සාන් සුකී නොවේ . ඇය ක්‍රියා කලේ විදේශ ඇමති ලෙසය . ඒ වෙනුවට මියන්මාර ජනාධිපති වූයේ වින් මයින්ට් ය . අවුන් සාන් සුකී ට ජනාධිපති වීමට නොහැකි වෙන්න හේතුව වූයේ මෙයයි. එනම් මියන්මාර ජාතිකයෙක් විදේශ රටක කෙනෙක් සමග විවාහ විමත් , ඇගේ දරුවන් විදේශ ගත වීම නිසා ඇයට ජනාධිපති ධූරය අහිමි විය.
2020 මහ මැතිවරණයෙන් උරණ වූ හමුදාපති පස්සේ මොකද කලේ ?
පැවති මහ මැතිවරණයෙන් පැරදුණු හමුදාපති මැතිවරණ ක්‍රමය දූෂිතයි කියල මැතිවරණ කොමිසමට විරුද්ධ ව නඩු පැවරුවා. නමුත් හමුදාව මෙය වැරදි ඡන්දයක් යැයි කියන්නේ බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණු නිසාත්, මේ හේතුවෙන් තමන්ට ලැබෙන ප්රතිලාභ නොලැබෙන නිසාය. කෙසේ නමුත් හමුදාපතිවරයා පවරන ලද නඩු කිසිවක් සාර්ථක වූයේ නැත.

මේ තත්වයෙන් කිපුණු හමුදාපති ජෙනරාල් මින් අවුන්ග් හලයින්ග් 2021 පෙබරවාරි 1 වන දින මියන්මාරයේ සියලුම දුරකථන සේවා මෙන්ම අන්තර්ජාල පහසුකම් ද බිද වට්ටවා අවුන් සුකී හා ජනාධිපති වින් මයින්ට් ඇතුළු ප්‍රධාන පෙලේ නායකයන් සිරභාරයට ගන්නා ලදී. පසුව රටේ ජනතාව මීට විරුද්ධව උද්ඝෝෂණ, පෙලපාලි සංවිධානය කරන ලදී . මෙම තත්වය වැලැක්වීමට හමුදාවට සිය බලය භාවිතා කිරීමට සිදු විය. ඔවුන් ජනතාවට එරෙහිව අවි ආයුධ ද භාවිතා කරන ලද අතර එයින් 90 දෙනෙක් පමණ ජනතාව මරණයට පත් වූහ. මෙහිදී විශ්ලේෂකයන් පවසන්නේ නැවත මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය පිහිටුවීමට තවත් වසර 75 ක් පමණ ගතවන බවයි.
කෙසේ වෙතත් වසර 3ක් තිස්සේ විසදුමක් නොමැතිව දුර ඇදෙන යුද්ධය අද වන විට මියන්මාරයට සාමාන්‍ය සිද්ධියක් වී හමාරය. 2024 ජනවාරි වන විට මෙම යුද්ධය "හදිසි තත්වයක්" දක්වා දීර්ඝ කල අතර හමුදාව පවතින රජය ස්ථාවර කිරීමට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද තහවුරු කලේය. එමෙන්ම 2023 දෙසැම්බර් 23 වනදා එරට හමුදා ප්‍රධානී ජෙනරාල් මින් අවුන්ග් හලයින්ග් ජනවාර්ගික කණ්ඩායම් වලින් ඉල්ලා සිටින්නේ ජනතාවගේ ජීවිත පිලිබද වගකීම තමා භාරගන්නා බවත් ඉදිරි කටයුතු දේශපාලනික මට්ටමින් විසදා ගැනීමට කටයුතු කරන බවත් ය.

සටහන - H.H.Geeth Malan
University of kelaniya
Department of Mass Communication
Superb❤️
ReplyDelete❤️
Delete❤️
ReplyDelete❤️
Delete❤️
ReplyDelete😍
DeleteNice👌
ReplyDelete😍
Delete🥰❤️
ReplyDelete😍
Delete🖤❤️💐
ReplyDelete😍
DeleteThanks for the valuable points
ReplyDelete😍
Delete❤️
ReplyDelete😍
Delete🧡
ReplyDelete😍
DeleteSuperb ❤️
ReplyDelete😍
DeleteGreat work ♥️✨️
ReplyDelete😍😍
Delete👏👏👍
ReplyDelete😍
Delete👍👍
ReplyDelete👌
ReplyDeleteSuperb 👌
ReplyDelete